ලස්සන ඇස් ඇති Alexandra Daddario


Birthday-1986 march 16 Age-34

Height: 1.73 mTV shows: True Detective, Why Women Kill, White Collar, MORE

Upcoming movies: Superman: Man of Tomorrow, Lost Girls & Love Hotels

බොහෝ අය හදුනාගන්නෙ-
PERCY JACKSON කතා මාලාවේ Annabeth ලෙස
Dwayne Johnson සමග රංගනයේ යෙදුනු San Andreas චිත්‍රපටයෙන්
 Dwayne Johnson සමග රංගනයේ යෙදුනු Baywatch චිත්‍රපටයෙන්
True detective කතා මාලාවේ ආන්දෝලනාත්මක දර්ශනයෙන්

අවුරැදු 11දි තමා සිනමාවට එන්ඩ කියල හිතාගෙන වැඩ පටන් ගන්නෙ.අවුරැදු 16 වෙද්දි All My Children කියන කතාවෙන් තමා රංගනයට ඇතුළු වෙන්නෙ

2010දි Percy Jackson එකේ රගපෑමත් හොද මට්ටමක තියනවා.නමුත් පොත කියවපු අයනම් මෙයා වගෙම චිත්‍රපටියත් තදිනිම විවේචනය කරනවා.

2014දි True detective එකේ ආන්දෝලනාත්මක දර්ශනයට පෙනී ඉදීම ගොඩක් කතාබහ වෙනවා.ඒකට වෙනම Fan base එකක් ඉන්නවා😂

පසුකාලෙක ඔය ගැන අහද්දි මෙයා කියනව ඒ දර්ශනයෙන් එයාට වෙන බලපෑම ගැන එයා වැඩිය හිතුවෙ නෑලු.එයාට වඩා පවුලටලු ගොඩක් අවුල උනේ.නමුත් පසුතැවීමක් නෑලු.ඒක අභියෝගයක් විදියට භාරගෙන එයා උපරිමය දුන්නලු.

මෙයත් ගොඩක් නොසන්සුන් උනාලු වැඩේට කලින්.Woody තමා සනසවල තියෙන්නෙ.Woody දුනින උපදෙස් එයාට ගොඩක් වැදගත් උනාලු

Rock එක්ක කරපු රගපෑම් ටිකත් නියමයි.San Andreas,Batwatch එහෙම බැලුවනම් දන්නව.Rock එකික රගපාන එක එක හීනයක් වගෙලු තිබ්බෙ.දෙපාරක්ම හම්බුනා කොහොමත්.ඒවට උපරිමයම දුන්නලු.

 සමාජ සුභසාධන වැඩවලට මෙයත් ගොඩක් කැමතියි.32 උපන්දිනය එයා ඒ වැඩ වෙනුවෙන්ම දීල තිබ්බා.

සහෝදරයෙක් ඉන්නව.එයත් නළුවෙක්.

DC comics වල animation චිත්‍රපට වලට හඩකැවීමෙන් දායක වෙනවා.


Like it? Share with your friends!

admin

0 Comments

Your email address will not be published. Required fields are marked *